Thursday, September 10, 2015

ප්‍රශ්න කිරිම

입니까? -  여요?, 이에요?

 නාම පදයක් පිළිබදව ප්‍රශ්න කරිමෙදි වැදගත් සංවාදයකදි නම් නාම පදය සමග "입니까'' යන්න භාවිතා වෙ. ඒදිනෙදා කතා කරන භාෂාවෙදිනම් ප්‍රශ්න කිරිමෙදි මෙන්ම පිලිතුරැ දිමෙදි ද ''여요'' හො ''이에요'' යන ඒවා භාවිතා වේ. ඒබවින් ඒදිනෙදා කරන සංවාදයකදි ප්‍රශ්න කිරිමක්ද පිලිතුරැ දිමක්ද යන්න කතා කරන පුද්ගලයා අදහස් කරන දේ ඒම පුද්ගලයාගෙ උච්චාරණය අනුව හා ඉරියව්වල ස්වරැපය අනුව අවබොද කරගත යුතු ය.

친구   입니까?     යළුවෙක් ද?
친구   여요?

가방 입니까?      බැගයක් ද?
갑ㅇ 이에요


아닙니다 - 아니여요  නොවෙ

''නොවේ '' යනුවෙන් ප්‍රකාශ කරන විට වැදගත් සංවාදයකදි 아닙니다 යෙදෙන අතර සාමාන්‍ය ඒදිනෙදා භාවිතයෙදි 아니여요 යනුවෙන් භාවිතා වේ. ඒහිදි නාම පදය හල් අකුරකින් අවසන් වෙනම් 이 යන නිපාත පදයද නාම පදය ස්වරයකින් අවසන් වෙනම් 가 යන නිපාත පදය ද යෙදේ

친구 아닙니다  යළුවෙක් නොවෙ
친구 아니에요  

학셍 아닙니다 ශිෂ්‍යයෙක් නොවෙ
학셍 아니에요  

아닙니까?  - 아니에요?
'නැත' යන අර්ථයෙ ප්‍රශ්න කිරිම

  යමක් 'නොවෙ ද?'' යනුවෙන් ප්‍රශ්න කරන විට නාම පදය සමග 아닙니까 යන්න යෙදෙන අතර කතාකරන භාෂාවෙදි නම් ප්‍රශ්න කිරිමෙදි ද 아니에요 යනුවෙන් භාවිතා වෙ

친구 아닙니까?     යාළුවෙක් නොවෙද?
친구 아니에요?

학셍 아닙니까?     ශිෂ්‍යයෙක් නොවෙද?
학셍 아니에요?

4 comments:

Follow me on Twitter!