Monday, September 7, 2015


සංයුක්ත ස්වර

කොරියන් භාෂාවේ අැති මුලික ස්වර 2ක් ෙහා 3ක් ඒකට ඒකතු වි සැදෙන සංයුක්ත ස්වර 11ක් අැත. ඒම සංයුක්ත ස්වර ද මුලික ස්වර අාකාරයෙන් ව්‍යංජන සමග සම්බන්ධ වි අකුරැ සැදේ.

මෙම සංයුක්ත ස්වර වලින් අප අනිවාර්යෙන්ම මතක තබා ගත යුතු ස්වර 5ක් අැත.
ඒයට හෙතුව අනෙක් සංයුක්ත ස්වර ශබ්දය ඊට සමාන වන බැවිනි


සංයුක්ත ස්වර යෙදි අැති වචන කිහිපය Download කර ගන්න

සංයුක්ත ව්‍යංජන

කොරියන් භාෂාෙව් අැති මුලික ව්‍යංජන 17ට අමතරව ඒම ව්‍යංජන 2ක් ඒකට ඒකතු වි සැදෙන සංයුක්ත ව්‍යංජන 05ක් අැත. ඒම සංයුක්ත ව්‍යංජනද මුලික ව්‍යංජන අාකාරයෙන් ස්වර සමග සම්බන්ධ වි අකුරැ සැදේ. මෙහි ශබ්දයද කෙටි වන අතර දිර්ඝ ලෙස උච්චාරණය ෙනාෙව් 

සංයුක්ත ව්‍යංජන යෙදි අැති වචන කිහිපය download කර ගන්න

0 comments:

Post a Comment

Follow me on Twitter!