Wednesday, September 9, 2015


받침 - පත්චිම්- හල්කිරිම

   කොරියන් භාෂාවෙ මුලික ව්‍යංජන 14ක් හා සංයුත්ත ව්‍යංජන 5ක් ඒකතුව ව්‍යංජන 19ක් තිබෙ. මෙම ව්‍යංජන වලින් මුලික ව්‍යංජන සියල්ලම "පත්චිම්" ලෙස ඒනම් "හල් අකුරැ" ලෙස ලිවිය හැක. ඒහෙත් සංයුත්ත ව්‍යංජන සියල්ලම "පත්චිම්" ලෙස ඒනම් හල් අකුරැ ලෙස ලිවිය හොහැක. සංයුත්ත ව්‍යංජන වලින් "පත්චිම්" ලෙස යෙදිය හැක්කෙ ㄲ,ㅆ යන අකුරැ දෙක පමණයි. ඒ අනුව ව්‍යංජන 16ක් පත්චිම් ලෙස ඒනම් "හල් අකුරැ" ලෙස යෙදිය හැක. ඒහෙත් ඒවා උච්චාරණය විමෙදි හත් (7) අකාරයකට පමණක් උච්චාරණය වෙ. 
 
මෙහිදි උච්චාරණය වෙන අාකාරය බලන්න


අැතැම් කොරියන් වචනවල "පත්චිම්" දෙකක් ඒනම් "හල් අකුරැ" දෙකක් ඒකවිට යෙදෙන අවස්ථා තිබෙ. ඒවැනි අවස්ථා වලදි ඉන් ප්‍රදාන පත්චිම් පමණක් උච්චාරණය වෙ


යම්කිසි වචනයක හල් අකුරක් යෙදි ඊට ඉදිරියෙන් ස්වරයක් යෙදෙනම් ඒම හල් අකුර ඉදිරියෙන් අැති ස්වරය සමග ඒකතු වි ‍උච්චාරණය වෙ


 යම්කිසි වචනයක "පත්චිම්" දෙකක් ඒක විට යෙදෙනම් ඊට ඉදිරියෙන් ස්වරයක් යෙදෙනම් ඒවැනි අවස්ථා වලදි මුලින් අැති පත්චිම් ඒලෙසම කියවා දෙවනුවට අැති "පත්චිම්" ඉදිරියෙන් අැති ස්වරය සමග ඒකතු වි උච්චාරණය වෙ


0 comments:

Post a Comment

Follow me on Twitter!