Wednesday, September 9, 2015


이다           아니다
ඉදා             අනිදා
(වෙයි)    (නොවෙයි)


නාම පදයක් ගැන ප්‍රකාශ කරන විට 'වෙයි' යන අදහස ප්‍රකාශ කිරිම සදහා "이다" යන්න භාවිතා වෙයි. ඒලෙසම යමක් 'නොවෙයි' යන්න ප්‍රකාශ කරන විට ''아니다'' යන්න යෙදෙ ඒහෙත් ''이다'' හෝ ''아니다'' යන ඒවා වාක්‍යක ඒලෙසම භාවිතා නොවෙයි ''이다''යන්න වැදගත් සංවාදයකදි නම් ''이닙니ㅏ" වෙනස් වි යෙදෙන අතර ඒදිනෙදා කරනු ලබන සංවාදයකදි නම් ''에요'' යනුවෙන් යෙදෙ. ඒහෙත් අදාල නාම පදය හල් අකුරකින් අවසන් වේනම් ''에요'' ලෙස නොව "이에요'' යනුවෙන් බාවිතා වෙ 'නොවේ' නැතහොත් ''නැත'' යන අර්ථය ප්‍රකාශ විමෙදි ''아니다'' යන්න වැදගත් සංවාදයකදි නම් ''아닙니다 '' යනුවෙන් භාවිතා වන අතර සාමාන්‍ය ජිවිතයෙදි කරනු ලබන සංවාදයකදි ''아니에요'' යනුවෙන් භාවිතා වේ. 

ඒහිදි ''නොවේ'' යන්න යෙදෙන විට නාම පදය ස්වරයකින් අවසන් වෙනම් යන නිපාත පදය යෙදෙන අතර හල් අකුරකින් අවසන් වෙනම් යන නිපාත පදය භාවිතා වේ


වැදගත් සංවාදයකදි... 

진구 입니다 - යාළුවෙක් ය / වෙ.
මෙහිදි නාම පදය '''' යන ස්වරයෙන් අවසන් වු නිසා යන නිපාත පදය යෙදිය.

학생 입니다 - ශිෂ්‍යයෙක් ය / වෙ
මෙහිදි නාම පදය '''' යන හල් අකුරකින් අවසන් වු නිසා යන නිපාත පදය යෙදිය

සාමාන්‍ය සංවාදයකදි

진구 가 여요 - ස්වරයකින් අවසන් නිසා ''යොයො"

학생 이 이에요 - හල් අකුරකින් අවසන් නිසා "අනියෙයො"

1 comment:

Follow me on Twitter!