Monday, September 7, 2015


   කොරියන් වචනයක් ලියන විට වෙනත් භාෂාවල මෙන් හල් අකුරැද ඒකට පෙළට ලිවිය නොහැක. සැම විටම හල් අකුරක් ලියනු ලබන්නේ ව්‍යංජනයක් හා ස්වරයක් ඒකට ඒකතු වි සැදි අැති අකුරකට යටිනි. ‍උච්චාරණය කිරිමෙදි ඒම හල් අකුර ඉහලින් අැති අකුර සමග සම්බන්ධ වි ඒම අකුරෙම කොටසක් ලෙසින් උච්චාරණය කෙරෙ.

හන්ගුක් යන වචනය කොරියන් වචනයක් ලියන අාකාරයට ලියන්ෙන නම් පහත දැක්වෙන අයුරින් ලියවෙ

මෙලෙස යෙදි අැති වචන රාශියක් පහතින් DOWNLOAD කර ගන්න

0 comments:

Post a Comment

Follow me on Twitter!