Saturday, August 13, 2016

ඔබත් කැමතිද අපිත් සමග ඒකතු වි දැනුම බෙදාහරින්න ඒසෙනම් අපිට ඔබගෙ Email ලිපිනය අපවෙත ඒවන්න.

අපේ email ලිපිනය academyofkorean@gmail.com

Wednesday, July 20, 2016








Saturday, July 16, 2016

කොරියානු ප්විනතා විභාගය සදහා ඉතාමත් වැදගත්වන සංඥා දැක්වේ. එය Jpg image අාකාරයෙන් තිබෙන අතර එය මත Click කර Save කර ගන්න.

ඔබගේ අදහස් හා යෝජනා පහතින් එක් කරන්න🙏

Wednesday, July 13, 2016

 ඉතාමත් වැදගත් වන පාඩමක් වන අතර මෙමගින් EPS-TOPIC විභාගයට ප්‍රශ්නද ඒනු අැත



ඉතාමත් වැදගත් වන වචන කිහිපයක් පහතින් දැක්වේ අවශයනම් එය pdf file ලෙස download කර ගත හැක.

 
장소  ස්ථාන
화장실  වැසිකිලිය  
칩실 නිදන කාමරය
병원 රරාාහල  
주차장    රථගාල
약국     ෆාමසිය    
대학교   විශ්ව විදයාලය
식당     අපන ශාලාව  
가게 කඩය
은행     බැැංකුව    
이발소   බාබර් සාප්පුව
우체국  තැපැල් කාර්යාලය
 백화점  සුපිරි රවළදසැල
미용실  රෑපලාවනයාගාරය  
공항 ගුවන් රතාාටුපල
극장   රගහල    
주유소  පිරවුම්හල
경찰서  රපාාලිසිය  
돼지우리  උා රැ රකාාටුව
학교    පාසල    
소방서 ගිනිනිවිරමා් මධ්‍යස්ථානය
시장   රපාාල    
기차역 දුම්රියරපාාල
교실    පන්ති කාමරය  
정류장 බස් නැවතුම
회사    වයාපාරය  
양게장  කුකුලු රගාාවිපල
공장    කර්මාන්ත ශාලාව  
거실   විසිත්ත කාමරය
창고    ගබඩාව    
매표소   ප්‍රරවශපත් කාර්යාලය
방    නිවස    
흡연실  දුම්රබාාන ස්ථානය
사무실   කාර්යාලය  
분실물센터  නැතිවුන බඩු රසාායන ස්තානය
대사관   තානාපති කාර්යාලය  
땅 භුමිය
도서관  පුස්තකාලය  
목장  රගාාවිපල
기숙사  රබාාා්ඩිම  
묘지  කනත්ත
 집  නිවස    
무대  රවදිකාව
복도  බැල්කනිය    
문방구  ලිපිද්‍රවය විකුනන සථ්ානය
절 පන්සල    
서점 රපාාත් සාප්පුව
교회  පල්ලිය    
책방 රපාාත් සාප්පුව
영회관  චිත්‍රපි  ශාලාව  
연해장 උත්සව ශාලාව
커피숍 රකාාා්පි රොාප්  
고향 උපන් ගම
다방 කොපි ෙසාප්  
부엌  කුස්සිය
노래방 කැරරාාරකා්  
동물원 සත්තු වත්ත
운돈장 ක්‍රීඩාපිි ය
빵집 බෙකරිය

                                                                   pdf (275kb only)
                                                                             

Tuesday, July 12, 2016

 කොරියන් EXAM ඒක හෙට අනිද්දම තිබෙන නිසා Paper ටිකක් තිබෙනවා ඒය Download කර ගෙන පුහුනු වෙන්න. ඒ සමගම උත්තර ටිකත් බාගත කරගන්න පුලුවන්.
ඒ වගෙම Listing Audio File ටිකත් තිබෙනවා



Follow me on Twitter!